Erkunde ein verfluchtes Walawwa, decke Geheimnisse auf und überlebe die Geister, die darin leben.

Aktuelle Version

Version
Aktualisieren
05.03.2026
Entwickler
Kategorie
Google Play ID
Installationen
500.000+

App APKs

Walawwa - The Cursed Mansion GAME

ශ්‍රී ලාංකීය ජනප්‍රවාද සහ පුරාවෘත්ත ඇසුරෙන් නිර්මාණය වුණු ඔබ මෙතෙක් අත් නොවිඳි භීෂණයකට සූදානම් වන්න!

පරම්පරාවෙන් පරම්පරාවට පැවත ආ පෞරාණික ශ්‍රී ලාංකීය වලව්වක අඳුරු සෙවනැලි අතරට පිවිසෙන්න. කාලය නතර වී ඇති, අද්භූත බලවේගයක් ඔබ දෙස බලා සිටින මේ මන්දිරයේ සත්‍යය සොයා යන්න.

Walawwa – The Cursed Mansion යනු Survival Horror ක්‍රීඩාවක් වන අතර, ගවේෂණය, ගැඹුරු ප්‍රහේලිකා, හා ඇඟ කිලිපොලා යන ත්‍රාසජනක හමුවීම් මෙහි අඩංගුය.

සෑම කාමරයකම මතකයක් සැඟවී ඇත. සෑම කෞතුක වස්තුවක්ම අඳුරු කතාවක් කියයි. සෑම අවතාරයකටම නිම නොකළ ශාපයක් ඇත.
____________________________________________
අතහැර දැමූ Ritualkammer එකේ සිට රහස් Dachbodentreppe දක්වාම ත්‍රාසජනක 13 Minuten vor dem Ende. ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පය කැටි වූ මෙම පරිසරය තුළ, වලව්වේ අඳුරු අතීතය ටිකෙන් ටික එළි කරගන්න.

Überlebe die Walawwa-Geister (Hammer Ghost) වැනි අවතාරවලින් මිදෙන්න. Cobra Guardian ist eine neue Version von Cobra Guardian. ජීවිතය බේරා ගැනීමට නම් උපක්‍රමශීලී වී, නිශ්ශබ්දව ක්‍රියා කළ යුතුය.
Löse Rätsel und finde Geheimnisse
ඔබේ ඉරණම තීරණය කරන පෞරාණික තැලිස්මන (Amulett) සොයන්න. යතුරු, ඉඟි (Hinweise), සහ පැරණි සටහන් එකතු කිරීමෙන් වලව්වේ ගැඹුරු රහස් හෙළි කරන්න.

Gruseliger Horror aus Sri Lanka
realistisches Sounddesign උපරිමයෙන් දැනේවි! මේ අත්දැකීම සැබෑ ශ්‍රී ලාංකීය පුරාවෘත්තයන් මත පදනම් වූවකි.

Walawwa ශාපය බිඳින්න ඔබට පුළුවන්ද?

Walawwa: The Cursed Mansion Jetzt herunterladen, jetzt herunterladen!

Datenschutzrichtlinie – https://walawwa.online/privacy.html
Nutzungsbedingungen – https://walawwa.online/terms.html
Kontaktieren Sie uns – https://walawwa.online/contactUs.html
Weitere Informationen

Werbung

#} #}